ශ්‍රී ලංකා ස්වදේශීය වෛද්‍ය සභාවට සහ ස්වදේශීය හෙළ වෙදකමට වෙනත් පාර්.ශවයන් ගෙන් එල්ල වී ඇති විවිධ චෝදනා සහ අභියෝග පිළිබඳ මිහින්තලා රාජමහා විහාරාධිපති හිමියන් සමග පැවැත්වු සාකච්ඡාවට සම්බන්ධ වූ ස්වදේශීය වෛද්‍ය සභාවේ සභාපති, ලේකම් ඇතුළු ⁣පාරම්පරික වෛද්‍යවරුන් කණ්ඩායම.